Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) මහින්ද සහ ගෝඨාභයට පසු බැසිල්, ඊළගට නාමල්, ඊට පස්සේ නාමල්ගේ පුතා – හේෂා විතානගේ

(VIDEO) යළිත් රට වැඩවසම් පවුල් පාලනයකට නතුවෙමින් පවති; බැසිල්, ඊළගට නාමල්, ඊට පස්සේ නාමල්ගේ පුතා - හේෂා විතානගේ

(VIDEO) යළිත් රට වැඩවසම් පවුල් පාලනයකට නතුවෙමින් පවති; බැසිල්, ඊළගට නාමල්, ඊට පස්සේ නාමල්ගේ පුතා - හේෂා විතානගේ

මහින්දට මේ රට හදන්න බැරි වූ බවත්, දැන් ගෝඨාභයට රට හැදීමට බැරි බව වසරක් යාමට මත්තෙන් ඔප්පු වී ඇති බවත්, දැන් ආණ්ඩුවේ පසුපෙළ බැසිල් රාජපක්ෂ අවශ්‍ය බවට විවිධ කතා කියමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසීය.

බැසිල්ගෙන් අනතුරුව නාමල් රාජපක්ෂ හොද යැයි කියනු බවත්, ඉන් අනතුරුව නාමල්ගේ පුතා හොද යැයි කියනු ඇති බවත් ඒ මහතා කීය.

යළිත් රට වැඩවසම් පවුල් පාලනයකට නතුවෙමින් පවතින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Exit mobile version