Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුවේ සතුරන් ආණ්ඩුව තුළමයි – ගම්මන්පිල

ආණ්ඩුවේ සතුරන් ආණ්ඩුව තුළමයි - ගම්මන්පිල

ආණ්ඩුවේ සතුරන් ආණ්ඩුව තුළමයි - ගම්මන්පිල

ආණ්ඩුවේ සතුරන් සිටින්නේ ආණ්ඩුව තුළම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

“මම ආණ්ඩුව රකින්න කටයුතු කිරීම ආණ්ඩුව ඇතුළෙම අයට ප්‍රශ්නයක් නම් ඒ කියන්නේ ආණ්ඩුවේ සතුරන් ඉන්නේ ආණ්ඩුවේ පිට නෙමෙයි ආණ්ඩුව ඇතුළෙමයි. තෙල් මිල තීරණය මාස 4ක් පුරාවට ඉතා ගැඹුරින් සාකච්ඡා කරලා අවබෝධයෙන් ගත් තීන්දුවක් මිස ආවට ගියාට ගත් තීන්දුවක් නෙවෙයි.”

Exit mobile version