Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) උසේන් බෝල්ට්ගේ අවුරුදු 18ක රෙකෝඩ් එක අවුරුදු 17ක කොල්ලෙක් කඩයි!

උසේන් බෝල්ට්ගේ අවුරුදු 18ක රෙකෝඩ් එක අවුරුදු 17ක කොල්ලෙක් කඩයි!

උසේන් බෝල්ට්ගේ අවුරුදු 18ක රෙකෝඩ් එක අවුරුදු 17ක කොල්ලෙක් කඩයි!

ලෝක ප්‍රකට කෙටි දුර ධාවක උසේන් බෝල්ට් මීට අවුරුදු 18කට පෙර, එනම් 2003 වසරේදී තබා තිබූ වාර්තාවක් බිද හෙළිමට අවුරුදු 17ක පාසල් සිසුවකු සමත්ව ඇත.

ඒ, අමෙරිකාවේ පැවැති ලීග් තරගාවලියකදී මීටර 200 අවුරුදු 18න් පහළ ඉසව්වෙනි.

මෙහිදී එරියන් නයිටන්(Erriyon Knighton) නැමැති සිසුවා මීටර 200 තරගය තත්පර 20.11කින් අවසන් කොට තරගය ජයග්‍රහණය කළේය.

බෝල්ට් මෙම ඉසව්ව අවසන් කොට තිබුණේ තත්පර 20.13නි.

Exit mobile version