Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘දින 10න් ඇඳන් 10,000’ – මොනාවද මේ ‘ICU’ ඇඳන් කියන්නේ ?

ශ්‍රී ලංකාවේ සමාජ ජාල තුළ කතා කෙරෙන 'ICU' ඇඳන් ගැන දැන ගමුද?

ශ්‍රී ලංකාවේ සමාජ ජාල තුළ කතා කෙරෙන 'ICU' ඇඳන් ගැන දැන ගමුද?

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාම හමුවේ දියත් කෙරුණු ‘දින 10න් ඇඳන් 10,000’ නැමති වැඩසටහනත් සමග දැඩි සත්කාර ඒකක තුළ භාවිත කෙරෙන ඇඳන් පිළිබඳ සමාජ ජාල තුළ විශාල වශයෙන් අදහස් පළ වේ.

පහත වීඩියෝවේ දැක්වෙන්නේ දැඩි සත්කාර ඒකක තුළ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ කෙටි විමසුමකි.

නිෂ්පාදනය: සුනෙත් පෙරේරා

– BBC

Exit mobile version