Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත පරිදි මැයි 20ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත පරිදි මැයි 20ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත පරිදි මැයි 20ට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය නියමිත පරිදි ලබන 20 වැනිදා පවත්වන බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාන කමිටු සාමාජික අමල් එදිරිසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් නිලවරණය අන්තර්ජාල පහසුකම් යටතේ ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ පවත්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව එහි ඡන්දය අත් ඔසවා ප්‍රකාශ කිරීම හේතුවෙන් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් එදිරිසූරිය මහතා කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මේ මස 20 වැනිදා පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.

Exit mobile version