Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිල්හාරට වසර 08ක ක්‍රිකට් තහනමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වසර 08 ක්‍රිකට් තහනමක් නියම කර තිබේ.

ඒ තරග මුදලට පාවාදුන්නේ යැයි චෝදනාව මත අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ක‍්‍රියාත්මක කළ පරීක්‍ෂණයෙන් ලොකුහෙට්ට්ගේ වරදකරු වීම හේතුවෙනි.

ඕස්ට්‍රේලියාෙව් පදිංචිව සිටින ලොකුහෙට්ට්ගේට මෙම තහනමත් සමඟ වසරක අටක කාලයක් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කිසිඳු කාර්යකට සම්බන්ධ විය නොහැක.

Exit mobile version