Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කලා වැවේ රේවත හස්ති රාජයා කරන්ට් වැදී මරුට

කලා වැවේ රජු කරන්ට් වැදී මරුට

කලා වැවේ රජු කරන්ට් වැදී මරුට

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

කලා වැව ඉස්මත්තේ අවුරුදු 40ක පමණ කාලයක් ජීවත් වූ රේවත හස්ති රාජයා විදුලි සර වැදී මිය ගොස් ඇත.

මෙම අනාරක්ෂිත විදුලි වැට සම්බන්ධයෙන් පරිසරවේදීන් අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළද ඒ පිළිබද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබී නැත.

ඒ හේතුවෙන් රේවත හස්ති රාජයා විදුලිසර වැදී මියගොස් ඇත.

Exit mobile version