Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ක්‍රිකට් ක්‍රිඩක ඩිල්ෂාන්ගේ දුවගෙන් ක්‍රිකට් වාර්තාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු වු ඩිල්ෂාන්ගේ දුවගෙන් ක්‍රිකට් වාර්තාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු වු ඩිල්ෂාන්ගේ දුවගෙන් ක්‍රිකට් වාර්තාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන් දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රිඩකයෙකු වු තිලකරත්න ඩිල්ෂාන්ගේ පුංචි දියණිය වන ලිමන්සා ඩිල්ෂාන් අලුත් ක්‍රිකට් වාර්තාවක් තැබිමට සමත් වී ඇත.

ඒ, Premier Level ක්‍රිකට් තරගයක් තුළ ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩිකාව ලෙස වාර්තා පොත් අතරට එක් වෙමිනි. ඒ අනුව 6 ශ්‍රේණියේ ඉගනුම ලබන ඇය, මෙල්බර්න් කණ්ඩායම නියෝජන කිරීමේ අවස්ථාව උදා කරගෙන ඇත.

Exit mobile version