Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇවන්ගාඩ් කොල්ලය කෝටි 150,000යි – රජයේ නිල ලේඛණ අනාවරණය කරයි

ඇවන්ගාඩ් කොල්ලය කෝටි 150,000යි - ආණ්ඩුවේ නිල ලේඛණ අනාවරණය කරයි

ඇවන්ගාඩ් කොල්ලය කෝටි 150,000යි - ආණ්ඩුවේ නිල ලේඛණ අනාවරණය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2009 දී ආරම්භ කර 2012 වසර දක්වා ක්‍රමානුකූලව වර්ධනය කරගෙන ආ මුහුදු ආරක්ෂක සේවය ඇවන්ගාඩ් සමාගමට ලබා දීම නිසා 2012 වසරේ සිට 2015 වසර ආරම්භය දක්වා රජයට අහිමි කර ඇති මුදල ඩොලර් මිලියන 11,457ක් බව වර්තමාන රජයේ නිල ලේඛණ වලින් අනාවරණය වේ.

මෙම මුදල 2014 වසර අවසාන වනවිට පැවති ඩොලරයට රු. 131ක් වූ විනිමය අනුපාතය අනුව ගණනය කළ විට රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දහසකට අධික වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ කර වර්ධනය කර ගෙන පැමිණි මෙ සේවාව එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීමෙන් ඇවන්ගාඩ් සමාගමට ලබා දෙනු ලැබීය. මේ නිසා අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයට අහිමි වී ඇත.

– LT

Exit mobile version