Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු පත්වීම් ලබති

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු පත්වීම් ලබති

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු පත්වීම් ලබති

FacebookTwitterWhatsAppLinkedInLineWeChat

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙකු (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් ජනාධිපති කාර්යාලයේ පත්වීම් ලිපි භාරගෙන තිබේ.

ඒ අනුව,

දිසා විනිසුරු එන්.කේ.ඩී.කේ.අයි. නානායක්කාර මෙනවිය
දිසා විනිසුරු ආර්.එල්. ගොඩවෙල මහතා
දිසා විනිසුරු වී. රාමකමලන් මහතා
දිසා විනිසුරු යු.ආර්.වී.බී. රණතුංග මහතා
දිසා විනිසුරු ඩී.ජී.එන්.ආර්. ප්‍රේමරත්න මහතා
අතිරේක දිසා විනිසුරු එස්.එච්.එම්.එන්. ලක්මාලි මෙනවිය
දිසා විනිසුරු මහී විජේවීර මහතා
දිසා විනිසුරු ජේ. ට්‍රොට්ස්කි මහතා
ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්.එම්.එම්. මිහාල් මහතා
අතිරේක දිසා විනිසුරු අයි.පී.ඩී. ලියනගේ මහතා
අතිරේක දිසා විනිසුරු ඩබ්ලිව්.ඩී. විමලසිරි මෙනවිය
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එන්.ඒ. සුවන්දුරුගොඩ මහත්මිය,
නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්ව ඇත.

Exit mobile version