Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තාව මාසය අවසානයේ ජනාධිපතිවරයාට!

පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තාව

පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තාව

පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු අවසන් කර ඇත.

කොමිෂන් සභාවේ වාර්තාව මෙම මස 31 වන දින ජනාධිපතිවරයාට භාර දීමට නියමිතය.

Exit mobile version