කොරෝනා සුවකරන ‘පැණියක්’ සොයාගත් බවට ආණ්ඩුවේ ඇමතිවරුන් හා ජනමාධ්‍ය විසින් උත්කර්ෂයට නංවමින් සිටින කෑගල්ලේ ධම්මික බණ්ඩාර, සිය පැණි බෝතලය ජය ශ්‍රී මහ බෝ සමිඳු වෙත පූජා කිරීමට ඊයේ (16) පැමිණි අවස්ථාවේදී අටමස්ථානාධිපති හිමියන් එයට ඉඩ නොදීම නිසා කෝපයට පත්ව නායක හිමියන්ට තමන් කාලි බවත් උන්වහන්සේගේත් ‘අම්මා’ කියමින් කෑ ගසනු ලැබූ අතර එම ස්ථානයේ සිටි පිරිස එම තත්වය සමනය කිරීමට උත්සහ ගනු ලැබුවා.
(Video) “මම කාලි, ඔබ වහන්සේගේ අම්මා” ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමියෝ ඉදිරියේ යකා නටයි

“මම කාලි, ඔබ වහන්සේගේ අම්මා” ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමියෝ ඉදිරියේ යකා නටයි