Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස් පොකුර 1500 ඉක්මවයි, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය හුදෙකලා කෙරේ

පොලිස් පොකුර 1500 ඉක්මවයි, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය හුදෙකලා කෙරේ

පොලිස් පොකුර 1500 ඉක්මවයි, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය හුදෙකලා කෙරේ

කොවිඩ් – 19 ආසාදිතයින් හමුවීමත් සමග පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය හුදෙකලා කර තිබේ.

මේ වනවිට පොලිස් ස්ථාන ආශ්‍රයෙන් හමු වූ කොවිඩ් ආසාදිතයින් 1500ය ඉක්මවා ගොස් ඇත.

Exit mobile version