ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට නවසීලන්ත ජාතික ග්‍රෙග් බාර්ක්ලේ මහතා තේරී පත්විය.
ඔක්ලන්ඩ්හි නීතිඥවරයෙකු ලෙස කටයුතු කරන ග්‍රෙග් බාර්ක්ලේ නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කළේ ය.
ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන අතර 2015 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළේය.