Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිරෝධායන නීති කඩන අය අල්ලන්න ඩ්‍රෝන මෙහෙයුමක්

2025 වන විට මේ රටේ ආදායම් වියදම් පරතරය 4%ට අඩු කරනවා - අගමැති මහින්ද රාජපක්ෂ

2025 වන විට මේ රටේ ආදායම් වියදම් පරතරය 4%ට අඩු කරනවා - අගමැති මහින්ද රාජපක්ෂ

කොළඹ දිස්ත්‍රික්කයේ අගුලු දමා ඇති ප්‍රදේශ ඩ්‍රෝන කැමරාවලින් නිරීක්ෂණය කිරීමෙන් අනතරුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෝදර ප්‍රදේශයේ පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

ඩ්‍රෝන කැමරාවලින් බලා 15 ක් අත්අඩංගුවට ගනී
Exit mobile version