Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිගේ ප්‍රකාශයට පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ විරෝධය

මාර්ගගත අධ්‍යාපනය හෝ නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට වත්මන් ආණ්ඩුව අසමත් – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

මාර්ගගත අධ්‍යාපනය හෝ නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට වත්මන් ආණ්ඩුව අසමත් – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය

2019/2020 අධ්‍යන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල බඳවා ගැනීමේදී මතුව ඇති ගැටලුව පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හරහා සිදුකරමින් තිබෙන ප්‍රකාශවලට විරෝධය පලකරන බවත් සභාපතිවරයාගේ එම ප්‍රකාශ තුළින් ප්‍රශ්නය තවය තවත් වර්ධනය වන බවත් සඳහන් කරමින් පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ.

පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් පූජ්‍ය නාගස්තැන්නේ අරුණ හිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහත පරිදි වේ.

UGC සභාපතිගේ ප්‍රකාශයට පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ විරෝධය
Exit mobile version