Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ සිට දුරගමන් බස්රථ ධාවනය අත්හිටුවයි

කොළඹ සිට දුරගමන් බස්රථ ධාවනය අත්හිටුවයි

කොළඹ සිට දුරගමන් බස්රථ ධාවනය අත්හිටුවයි

කොළඹ සිට දුරගමන් සේවා බස්රථ (25) පස්වරු 6.00 සිට ධාවනය අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය.

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව පණ්ඩුක මහතා සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වනතෙක් මෙම තීරණය ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.

පිටපළාත්වල දුරගමන් සේවා සාමාන්‍ය පරිදි ධාවනය වන බවද ඔහු සඳහන් කළේය.

Exit mobile version