Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වඳුරන් සහ රිලවුන් පාලනය කිරීමට 1992 අමතන්න!

වඳුරන් පාලනය කිරීමට 1992 අමතන්න

වඳුරන් පාලනය කිරීමට 1992 අමතන්න

වඳුරන් සහ රිලවුන් පාලනය කිරීම සඳහා 1992 යන අංකයට අමතන ලෙස රජය දැනුම් දී ඇත.

කෘෂිකාර්මික කටයුතු වඳුරන් සහ රිලවුන් විසින් විනාශ කිරීම වැළැක්වීම සඳහා රජය නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

මේ සම්බන්ධව 1992 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දී වඳුරන්ගේ සහ රිලවුන්ගේ හිරිහැර පිළිබඳ තොරතුරු දැනුම් දිය හැක.

Exit mobile version