Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මධුමාධව අරවින්දට නීතිමය පියවර ගන්න, මුජිබුර් රහ්මාන්ගෙන් ඇමැති අලි සබ්රිට අභියෝගයක්

මධුමාධව අරවින්දට නීතිමය පියවර ගන්න, මුජිබුර් රහ්මාන්ගෙන් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට අභියෝගයක්

මධුමාධව අරවින්දට නීතිමය පියවර ගන්න, මුජිබුර් රහ්මාන්ගෙන් අධිකරණ ඇමති අලි සබ්රි මහතාට අභියෝගයක්

ජාතිවාදීන්ට එරෙහිව පියවර ගැනීමේ අභිප්‍රායක් රජයට සත්‍ය වශයෙන්ම තිබේ නම්, මධුමාධව අරවින්දට නීතිමය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා අධිකරණ අමාත්‍යවරයාට අභියෝග කර තිබේ.

මධුමාධව අරවින්ද ජාතිවාදී ප්‍රකාශ රාශියක් කර ඇති අතර, එපමණක් නොව පසුගිය මාස කිහිපය ත්‍රළ ප්‍රචණ්ඩත්වය ඇවිළෙන ප්‍රකාශද කර තිබේ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණ අමාත්‍යවරයාට දැන් පුළුවන.

මුජිබුර් රහ්මාන් මේ බව ප්‍රකාශ කර සිටියේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ජාතිවාදය පොළඹවන අයුරින් කටයුතු කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ පිළිගැනීමෙන් පසුවය.

-TW-

Exit mobile version