ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

(VIDEO) “කප්පම් ගන්න ළමයින් 11ක් පැහැරගෙන මරලා මුහුදට දාපු අයත් නඩුවෙන් නිදොස්කොට නිදහස්” – ෆොන්සේකා‌

කප්පම් ගැනීම සඳහා පාසල් වයසේ දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ව ඝාතනය කර මළසිරුරුවල ගල් බැඳ මුහුදට දැමූ පුද්ගලයින් කණ්ඩායමක්...