‘ෆේස්බුක්’ මවු සමාගම, මින් ඉදිරියට ‘මෙටා’ යනුවෙන් හැඳින්වෙන බවත්, තම සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කරන බවත්, ‘වර්චුවල් රියැලටි’ තාක්ෂණයද ඊට එක් කරන බවත් බවත් ෆේස්බුක් සමාගමේ ...