කොළඹ ජාතික රෝහලේදී රෝහලේ දී හෘද සැත්කමකට (18) භාජනය කරන ලද හිටපු CID අධ්යක්ෂ ශානි අබේසේකර පැය 24ක් ගත වන්නට මත්තෙන් යළි බන්ධනාගාර රෝහලටම යවා තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන් හදිසි ප්‍රතිකාර පහසුකම් වැඩි ජාතික රෝහලේ ...