මෙවර නිදහස ලබා අවුරුදු 74 යි. එදා වගේම අදත් දර ලිප කුස්සියට ඇවිත් තිබේ. බයිසිකලය යළිත් පාරට ගන්නැයි ආරාධනා කෙරේ. අතීතකාමී ගතියකින් බලන විට එය ‘දියුණුවකි’. අනික් හැම අතින්ම, පිරිහීමකි. ඒ සා දීර්ඝ කාලයක් ගතකොට ...