සංචාරකයින් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ඊයේ (13) පැවති හමුවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා කරුණු පැහැදිලි කළේය. ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තයෙන් ජීවත්වන පවුල් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් සිටින බවය. එම නිසා ...
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී තිබේ. ඒ අනුව හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් ...
මහජනතාවට තවත් අවුරුදු දෙකකට කොරෝනා වෛරසයත් සමගම ජීවත් වන්නට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසා සිටි අතර කොවිඩ් 19 සමඟ ජීවත් වීමට හුරු ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. දෙවන රැල්ලේදී කොරෝනා ...