කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට සමාජය තුළ යම් අඩු මට්ටමකින් සංසරණය වන බවට නිර්ණය වන නමුත් එක්වරම එහි ව්‍යාප්තියෙහි වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කොළඹ ජාතික රෝහලෙහි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා ...
මෙම වසරේ ගත වූ දින පහක කාලයේදී ඩෙංගු රෝගීන් 1227 දෙනකු වාර්තා වී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පැවසුවාය. එමෙන්ම මේ වන විට ඩෙංගු රෝගය බෝ කරන ප්‍රධාන වයිරස් කාණ්ඩ ...
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයන් 65-75 ත් අතර ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. දැනට ලැබී ඇති වාර්තාවලට අනුව ඒ බව තහවුරු වී ...