කොළඹ හෙද විදුහලේ හෙද හෙදියන් 153 දෙනෙක් නයිටිංගේල් ප්රතිඥාව දී සේවයට කැපවීම හා හිස් වැසුම් පැළදීමේ උත්සවය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් (25)වන දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිනිය සිහිපත් කරමින් ඇයගේ පිළිරුවට උපහාර ...