රිය අනතුරු හේතුවෙන් (14) දින තුළ පමණක් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. ඉන් මරණ 10ක්ම වාර්තා වී ඇත්තේ 14 දිනය ඇතුළත සිදුවූ රිය අනතුරුවලින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. දිනය ...
සිංහල හින්දු අලුත් අවරුදු සමයේ ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව නොපිළිපැද්දොත් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. අලුත් අවුරුදු සමයේ ජනතාව සියයට සියයක් පාලනය කිරීමේ හැකියාවක් ...
අනවශ්‍ය ගමන් බිමන් සහ එක් රාශීවීම් සීමා කරන ලෙස සෞඛ්‍ය අංශ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ. අප කළ විමසීමකදී කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා සඳහන් කළේ, කොරෝනාවෛරසයේ නව ප්‍රභේදය හඳුනා ගැනීමත් එය ...