ශ්රී ලංකා ප්රමිති ආයතනයේ නිර්ණායකවලට අනුකූලව ම පමණක් පාරිභෝගිකයින්ට ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට අනිවාර්යයෙන් ම පියවර ගත යුතු බවට අභියාචනාධිකරණය ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම්වලට නියෝග කර තිබේ. අභියාචනාකරණය තවදුරට ත් නියෝග කර ඇත්තේ, මේ වන ...