මෙරට ප්රධාන පෙළේ මුස්ලිම් නියෝජිතයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් හට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හමුවීමට ලබා දී තිබූ වේලාවන් අවසන් මොහොතේ අවලංගු කොට ඇති බව වාර්තා වේ. හකීම් සහ බදුර්දීන් ...