සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වී ඇති ගම්පහ, දාරළුව ප්රදේශයෙන් හමුවූ කෲඩියා සිලනිකා ශාකය පිහිටා ඇති පරිසර පද්ධතිය මේ වන විට දැඩි ලෙස විනාශයට පත්වී තිබේ. එම පරිසර පද්ධතිය මීට පෙර සහ දැන් පවතින තත්ත්වය සටහන් ...