පසුගිය දශක කිහිපය තුළ මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා ස්ථිරව හෝ තාවකාලිකව පිටව යන විගමන සංස්කෘතියක් ශ්‍රී ලංකාවට තිබෙන බව සත්‍යයකි. එබැවින් විදේශගත වීමට ඇති ආශාව අලුත් දෙයක් නොවේ, නමුත් පිටවීමේ ආශාව වර්ධනය වී ...
මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය විමට උත්සහ කළ බවට සැක කරන පුද්ගලයින් 19 ක් සහ වෑන් රථයක් හලාවත මෝය ප්‍රදේශයේදී (9) පෙරවරුවේ නාවික හමුදාව අත්අඩංගුවට ගත්තේය. ශ්‍රි ලංකා නාවික හමුදාව හලාවත වෙරළ ප්‍රදේශය ආවරණය ...
ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ හත්දරු මිත්තණියක කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත් වයස්ගතම තැනැත්තා බවට පත්ව ඇතැයි වාර්තා වේ. වරතා ෂන්මුගනාදන් නමැති 87වැනි වියේ පසුවන ඇය යොර්ක් සරසවියෙන් දේශපාලන විද්‍යා ශාස්ත්‍රපති උපාධියක් මෙලෙස ...