Uber රියැදුරෙකු ලෙස පෙනී සිටිමින් තම මෝටර් රථයට ගොඩවූ කාන්තාවන් පස් දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු සිරගත කර තිබේ. 44 හැවිරිදි සම්පත් සඳරුවන් සමරනායක නමැත්තා අධිකරණයේදී පවසා ඇත්තේ, අදාළ තරුණියන් ...
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා විසින් පිරිනමන ‘ජාත්‍යන්තර ධෛර්ය සම්පන්න කාන්තාව’ යන සම්මානය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සතු නීතිඥවරයෙකු හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන රනිතා ඥානරාජා මහත්මිය තේරී පත් වී තිබෙනවා. මෙම සම්මාන ප්රදානෝත්සවය ලබන ...
කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත් වූයේ නිසි සම්පත් කළමනාකරණය සහ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් අංශවල කැපවීම මත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ...