ශ්‍රී ලාංකික ප්‍රජාව පදනම් කරගත්ව්යාපාරවල තිරසාර සංවර්ධනයට සහාය වීම සඳහා එක්සත් ජනපද රජය නොවැම්බර් 12 දින DFCC බැංකුව වෙත ඩොලර් මිලියන 150ක මූල්යපහසුකමක් ලබා දුන්නේය. මෙය ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) ...
ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ හත්දරු මිත්තණියක කැනඩාවේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත් වයස්ගතම තැනැත්තා බවට පත්ව ඇතැයි වාර්තා වේ. වරතා ෂන්මුගනාදන් නමැති 87වැනි වියේ පසුවන ඇය යොර්ක් සරසවියෙන් දේශපාලන විද්‍යා ශාස්ත්‍රපති උපාධියක් මෙලෙස ...
ශ්‍රී ලංකාවේ උපත ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අධ්‍යාපනවේදියකු සහ පර්යේෂකයකු වන ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ධවල මන්දිර අධිශිෂ්‍යත්ව කොමිසමට පත් කර ඇත. ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා කැලණිය ...