වසර ගනනාවක සිට පොල්තෙල්වල මෙම විෂ සංඝටක ඇතැයි යන සංකල්පය ජන විඥානය තුලට කාවැද්දීමට බොහෝ ආයතන පුද්ගලයන් වෙර දරන අයුරැ අප විවෘත ආර්ථිකය හදුන්වා දුන් වකවානුවෙි සිටම දුටුවෙමු. එදා කිසිදු නියාමනයකයට ලක් නොකර චාරයක් විචාරයක් ...