ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 72වන වාර්ෂික වාර්තාව නිකුත් කර තිබෙනවා. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා වෙත (29) එම වාර්තාව පිළිගන්වනු ලැබුවා.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත නිකුත් කර තිබූ මුදල් හමුමරු කිරීමේ බලපත්‍රය (31) අත්හිටුවනු ලැබීය. කොළඹ, වැල්ලවත්තේ පිහිටි එම ආයතනය මහබැංකුවේ අනුමත මිල ගණන්වලට වඩා වැඩි මුදලක් ගෙවා ඇමෙරිකානු ඩොලර් ...
බලපත්‍රලාභී බැංකු මගින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් මුදල් හුවමාරු කරන්නන් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තහනම් කර ඇත. 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව මෙලෙස ...