අගමැති රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන රජයක, කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. නව ආණ්ඩුවට සහාය නොදීමටත්, ආණ්ඩුවේ අමාත්‍ය ධූර නොගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් ...
දැවැන්ත ජන මතයක් ආණ්ඩුවට එරෙහිව නිර්මාණය වී ඇති පසුබිමක එහි පැතිකඩක් පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන්නේ නම් ඉන් සිදුවන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධව ඇති විශ්වාසය බිඳ වැටී ප්රජාතන්ත්රවාදයට එරෙහිව මරු පහරක් එල්ල වීම බව ඉම්තියාස් බාකීර් මාකර් (05) පාර්ලිමේන්තුවේ ...
19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේයන්ගොඩ නයිවල දී ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් ...