ඉන්දියානු භාරතීය ජනතා පක්ෂයේ ප්රබලයකු වන සුබ්රමනියම් ස්වාමි මහතා නිකුත් කර ඇති පණිවිඩයකට අනුව ශ්රී ලංකාව ඉන්දියන් විරෝධී බලවේගවල පාලනයට නතු වීම වැළැක්වීම සඳහා ඉන්දියාව විසින් ශ්රී ලංකාව හමුදාමය ක්රියාන්විතයක් හරහා ආක්රමණය කළ යුතු බව ...