රට තුළ මේ වනවිට උණ රෝගී තත්ත්වයන් කිහිපයක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඩෙංගු උණ රෝගී තත්ත්වය මෙන්ම වෛරස් උණ රෝගී තත්ත්වයක් ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා ...