ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුවේ පදිංචි 40 හැවිරිදි ධීවර කාර්මිකයෙකි. ...
කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් මෘත දේහ පුළුස්සා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට විරෝධය පළ කරමින් කොරෝනා තාක්ෂණික කමිටුව නියෝජනය කරන බොහෝ වෛද්‍යවරුන් සහ විශේෂඥයින් ඉල්ලා අස්වී තිබේ. ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආචාර්ය චන්න පෙරේරාගේ ...