එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුදු සමය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණය සහන ලබාගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ...
චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක පරිත්‍යාගයක් හිමිවන බවට ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ප්‍රකාශය චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඉංග්‍රීසි පුවත්පතක් වෙත අදහස් පළ කළෙමින් චීන රාජ තාන්ත්‍රිකයෙකු සඳහන් කර ...
ලෝක වෙළෙඳ පොළේ පවතින මිල ගණන් අනුව සීනි කිලෝවක් රුපියල් අනූ දෙකකට මිලදී ගෙන රුපියල් අනූ 98 ක මුදලකට පාරිභෝගික ජනතාවට ලබාදීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී 30වන දින පැවසීය. ...