කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දිනපතා ඉහළ ප්‍රතිශක්තීකරන ආහාර ගැනීම ඉතා අත්‍යවශ්‍ය බව පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළාය. විශේෂයෙන් විටමින් A, C සහ D අඩංගු ආහාර වැඩියෙන් අනුභව ...