චීන ණය මත බංග්ලාදේශයේ සොනාඩියා දූපතේ ඉදිකිරීමට යෝජිතව තිබූ වරාය ව්‍යාපෘතිය නතර කිරීමට බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනා තීරණය කර ඇත. යෝජිත මෙම වරාය ඉන්දියානු සාගරය සඳහා වන චීන නාවික ආරක්ෂක සැලැස්මේ ප්‍රධාන සංධිස්ථානයකි. චීන ණය ...