පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා වැනි ශ්රී ලංකාවේ නව සුපිරි ආහාර නිෂ්පාදන, ජෝර්දානනය වෙත අපනයනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි ජොර්දානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. ජෝර්දානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් ...