පෙගසස් මෘදුකාංගය භාවිත කරමින් ලොව ප්රකට පුද්ගලයින්ගේ දත්ත ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊශ්රායලය කොමිසමක් පත්කර තිබේ. අදාළ මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ එන්. එස්. ඕ. නමැති ඊශ්රායල සමාගමක් විසිනි. ඊශ්රායල ආරක්ෂක කමිටුවේ ප්රධානියා ...