කිසිම රාජපක්ෂ වරයෙකුට ගන්න ඉඩදෙන්නේ නැතැයි සියලු දෙනා මතක තබාගත යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්රනාන්දු මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල ප්රදේශයේ පැවති උත්සවයකදී අදහස් පළ කරමිනි. ඔහු ...