වටිනාකම ඇ.ඩො 3000 දක්වා වන මැණික් අලෙවි කිරීමේ ඇනවුම්, මාර්ගගත (Online) ක්‍රමවේදයට සිදුකිරීමට අදාළ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ඊයේ (06) හිමිවිය. පවතින කොවිඩ් තත්ත්වය මත සංචරණ කටයුතු සීමා වීම ...
අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු තිරුවානා ගලක් හමුවී තිබේ. කිලෝ විසිදෙකක් බරැති ඉතා වටිනා මැණික් ගලක් හමුවූ බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් එය ඉතා වටිනා ගලක් නොව කිලෝ විසිදෙකක් ...