මහා බ්‍රිතාන්‍යය, ෆින්ලන්තය සහ ස්වීඩනය සමඟ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීය. එම ආරක්ෂක ගිවිසුමට අනුව, ෆින්ලන්තයට හෝ ස්වීඩනයට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, එම රටවල් ආරක්ෂා කිරීමට මහා බ්‍රිතාන්‍යය බැඳී සිටිනු ඇත. නව ආරක්ෂක ...
මහා බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් ඩේවිඩ් ඇමෙස් මහතාගේ ඝාතනය ත්‍රස්ත සිද්ධියක් බවට එරට පොලිසිය පවසයි. සිය ඡන්ද කොට්ඨාශයේ දී මහ ජන හමුවකදී එම අවස්ථාවට පැමිණී තරුණයෙකු විසින් මන්ත්‍රිවරයාට මෙම ප්‍රහාරය සිදු කර ඇති ...