එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා තිබෙන රත්තරන් සහ මුදල් සෙවීම සඳහා භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්රයක් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු කිලිනොච්චිය , රාමනාදන්පුරම් මාර්ග බාධකයේදී අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. සුඛෝපභෝගී මෝටර් රථ ...