ඉන්ධන සහ ගෑස් පෝලිම්වල මෙන්ම ඖෂධ නොමැතිව සිදුවන මරණවලට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වගකිවයුතු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මුදල් අමාත්‍යවරයා නිසි කලට ගත යුතු ...
සාම්පූර්හි සූර්ය බලාගාරයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ NTPC ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තබා තිබේ. ඒ සඳහා සහභාගි වී ඇත්තේ, බැසිල් රාජපක්ෂ මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය යන අමාත්‍යවරුන්ය. එය අන්‍යෝන්‍ය ...
බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමති ලෙස සිටියදී දියත් කරන ලද කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය මගින් ගෙන්වන ලද සතුන් 3635ක් අකාලයේ මියගොස් ඒ වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාගත නොහැකි වී ඇති බව කෝප් වාර්තාවෙන් අනාවරණය වේ. ...