පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්ය ජී.එච්. පීරිස් මහතා පත් කර තිබෙනවා. ඒ මහතා අද (06) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. 1960 වසරේ දී ප්‍රථම පන්තියේ සමාර්ථයක් ...
මෙම වසරේ ගෙවී ගිය මුල් මාස දෙක තුළ ලෝකයේ ඉහළම උද්ධමනයක් වාර්තා කළ රටවල්වලින් 18වන ස්ථානය ලංවට හිමිව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා විසින් (23)වැනි දා ...
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඒ ඔහු රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ බව පවසමිණි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි ...